Loading...

News details

image
29 December, 2017

ආශීර්වාද බෝධිපූජාවක් ගම්පහ දී....

Java Institute Everest Base Camp and Island Peak ගවේශනයට පිටත්වූ PCJT Software Engineer කණ්ඩායමට ආශිර්වාද පතා Java Institute ගම්පහ ශාකාවේ සහෝදර ශිෂ්‍යය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරනු ලැබූ ආශීර්වාද බෝධිපූජාවක් පසුගිය 02 දින පැවැත්වුනි. මෙවර සහභාගී වූ ( A ) කණ්ඩායම පහත පරිදි වේ .
1. භාතිය තිසේරා (කළමණාකාර අධ්‍යක්‍ෂක - Java Institute)
2. එෂාන් ඕෂධ
3. දිල්ෂාන් නවින්ද
4. මනීෂ චන්දුල

2018 අප්‍රේල් මස භාතිය තිසේරා මහතා එවරස්ට් කඳු මුදුන (උස 29029 ft.) තරණය කිරීමට නියමිත අතර ඒ සදහා සහභාගී වන (? සහාය කණ්ඩායම පහත පරිදි වේ.
1. ඉරංග ශ්‍රීමාල්
2. උපුලිත කුමාරසිංහ
3. මොහොමඩ් කලාෆ්
4. ආකාෂ් සඳකැලුම්
5. පසිඳු ඊගල්ල

image