Loading...

News details

image
13 May, 2015

PCJT වෙසක් දන්සැල (2015-May)

ජාවා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනය (ගම්පහ ශාඛාව) මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ මහා පාන් දන්සැල ඉතා සාර්ථක අන්දමින් වෙසක් මස 04 වන දින පැවැත් වූ වගයි. මෙම මහා පුණ්‍යකර්මයට නන් අයුරින් උරදුන් සියලුම සිසු දරු දැරියන් හට සංවිධායක මණ්ඩලයේ හද පිරි ප්‍රණාමය පුදකර සිටිමු.

image